ඔබ ඉහල ලකුණු මට්ටමකින් EPS-TOPIK විභාගය සමත් වී කොරියන් සිහිනය සැබෑ කරගන්න හීන මවන්නෙක්ද ?.
කොරියන් සිහිනය සැබෑ කරගෙන ජිවිතය සාර්ථක කරගෙන වෙරදරන ඔබට සුදුසුම කොරියන් බෂා පාඨමාලාව ඉතා සරලව ඉගන ගැනීමට එකතු වෙන්න අප සමගින්
result
99%
student feedback
99%
Dijital Platform Fan Base
90%
Me class eka niyamai mage aiyath ynw me missge class
අපේ මිස් ❤️.අවුරුදු 13ක් ස්කෝලේ ගියා අවුරුදු 4ක් කැම්පස් එකේ හිටියා.ගුරුවරු ඕන තරම් හමු වුනා. ජීවිතේ වෙනස් කරන කරුණාවන්ත වටිනම ගුරුවරය හමු වුනේ අවසානෙට.ජයෙන් ජයම වේවා !
Ape dilshani teacherta stuti karannawa.mata koriyan exam aka pass wenna dun upakarayata.subapatanawa hadawatinma,idiri wadakatautu sartakama wenna kiyala.man teacher dapu hama video akakma gaman hatara paha balapu kenek...godakma asawen a video baluwe.mage exam aka pass wenna obatumiya kala upakarayata godak pin.teacher.❤.mama 5.12..exam kale.mata lakunu 180....idiriyatath mita wada dewal karanna obatumiyata shaktiya labewa.budusaranai.teacher.❤❤❤🙏🙏🙏
බුදුසරණයි මිස් ජයෙන් ජයම වේවා ඉගෙන ගන්න වචනයක් අකුරක් ගානේ පිං